ප්‍රේමචන්ද්‍ර මාගම්මන යනු සිංහල සාහිත්‍යයේ ප්‍රකට චරිතයක් නොවේ.
එනමුදු ඔහු විවිධ සාහිත්‍යය කෘති පළකරමින් තම හැකි පමණින් සිංහල සාහිත්‍යයයේ ක්ෂේත්රයට සක්‍රිය දායකත්වයක් ලබාදීමට උත්සහ කර ඇත.
ඔහු විසින් පලකල "කලාව සහ රසවින්දනය" යන විචාර කෘතිය පිලිබඳ විමසුමක් මම මෙලෙස 2017 වර්ශයේදී මෙම බ්ලොග් පිටුවේ බෙදගත්තෙමි. එයට අදාළ ඇමුණුම් පහත දැක්වේ.
මාර්ටින් වික්‍රමසිංහගේ සුප්‍රකට ළමා කෙටි නවකතාවක් වන "මඩොල් දුව" (1947) හි නිරූපිත ළමා දඟකාර බව සහ මානව නිදහස උත්කර්ශයට නංවන නවකතාවක් වන මෙම කෘතිය ගම, වනය හා ළමයින් අතර ඇති සබැඳියාව නිරුපණය කරයි.
නමුත් තරමක් දුරට කතාවේ ආකෘතියේ සහ අන්තර්ගතය තුළ ඒකීය කථා තේමාවක් නොමැති වීම මෙම කතාවේ දුර්වලතාවකි.
දුලබ කියවීමක් වන මෙම ග්‍රන්ථය සාහිත්‍යමය වශයෙන් නව මානයකට පාඨකයා යොමු නොකලත් විනෝදයෙන් කියවිය හැකි කෘතියකි.
No comments:
Post a Comment