Friday, April 24, 2020

"ආච්චිගේ කොලම" සහ "ආච්චිගේ කොලම 2" : සහන් කසීර වික්‍රමසිංහ - 2015 ට පෙර



08 නොවැම්බර් 2012 සිට 29 දෙසැම්බර් 2013 දක්වාත් 06 ඔක්තෝබර් 2013 සිට 30 මාර්තු 2015 දක්වා තම ෆේස්බූක් සමාජ මාධ්‍ය ජාල ගිණුම හරහා ආච්චිගේ කොලම ලෙස සමාජය සමඟ බෙදාගත් හාස්‍යජනක ලේඛණ 52ක් මෙම ග්‍රන්ථ දෙකට ඇතුළත් වේ.

2015 ට පෙර පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික පරිසරය දෙස හාස්‍යජනක ලෙස විශ්ලේෂණය කරන මෙම ලේඛණ එකතුව පාඨකයාට නව මානයක් විවර කර දෙයි.

සෑම විටම සත්‍යය මෙන්ම නිවැරදි දෘෂ්ටියක් නිරුපණය නොවුවත් දේශපාලනික කටුන යක ස්වරුපයක් ගන්නා මෙම ලේඛණය රසවත් කියවීම් අත්දැකීමකි.




No comments:

Post a Comment