Sunday, April 12, 2020

දවසක් දා හැන්දෑවක (Reflections at Dusk) - රසික ජයකොඩි : ජීවිතයට සෞන්ධර්යාත්මක විවරණයක්.......



පිටු 120ක් පුරා දිව යන තීරු ලිපි සංග්‍රහයක් වන මෙම ග්‍රන්ථයෙහි මිල රු. 450 කි.

රසික ජයකොඩි දේශපාලන විශ්ලේෂකයකු වුවද ඔහුගේ සෞන්ධර්ය හා කලාව යන ක්ෂේත්‍රයන් පිළිබඳව පවතින දැනුම ඉතාම හොඳින් නිරුපණය වන අවස්ථාවක් ලෙස මෙම ලේඛණය හැඳින්විය හැක.

නිදහස් භාෂා ශෛලියකින් ලියා ඇති මෙම තීරු ලිපි හරහා ජීවිතයට ඉතාම හරයාත්මක මෙන්ම සෞන්ධර්යත්මක විවරණයක් ලබාදීමට සමත් වී ඇත.

ජීවිතයට සෞන්ධර්යයයේ ඇති කාර්යභාර්ය කුමක්ද යන්න වටහා ගන්න අවශ්‍යනම් කියවිය යුතු අනිවාර්ය කෘතියකි.

No comments:

Post a Comment