Sunday, April 12, 2020

මුනිවරයකුගේ භාවනා සිතුවිලි - ආදරයේ භාවනාව : ඕෂෝ : පරිවර්තනය : මහේෂ් පතිරත්න හා භගවාන් ශ්‍රී රාජිනිෂ් : ඕෂෝ [OSHO] (සමාජය සහ මාධ්‍යය) පරිවර්තනය : කේ. කේ. සමන් කුමාර - ලස්සන වචන සහ යතාර්ථය




ඕෂෝ දක්ෂ කථිකයෙකි.

නමුත් එය අන්ධ විශ්වාසයකට බහලාගෙන අනුගමනය නොකළ යුතුයි.

ඕෂෝ සමාජය දකින ආකාරය වැදගත්.

ඔහු විසින් සමාජයේ පවත්නා ප්‍රචණ්ඩත්වය, සංකීර්ණ කරගත් සරළ ප්‍රශ්ණ හා අනෙකුත් සමාජීය ගැටළු වලට විසදුම් තම සරල භාවනා ක්‍රම හා ජීවන ක්‍රමය තුළින් ලඟා කරගැනීමට හැකි ආකාරය අපට පෙන්වා දී ඇත, ඔහුගේ මේ කෘති දෙකෙන්.

'ආදරයේ භාවනාව' කෘතිය තරමක් පෞද්ගලික ස්වභාවයක් ගත්තද 'සමාජය සහ මාධ්‍යය' කෘතිය තරමක් සංකීර්ණ සමාජයීය හා දේශපාලනික සාධක කිහිපයක් තම විෂය පථයට ග්‍රහණය කරගැනීමට උත්සහ දරයි.



No comments:

Post a Comment