Monday, July 2, 2018

විද්‍යාඥයෝ, දාර්ශනිකයෝ සහ සොයාගැනීම් - ජිනේන්ද්‍රවංශ ද සිල්වා : වෙනස් විදිහිට ලියපු "චරිත කතා" පොතක්



පිටු 120ක් වැනි කෙටි හා කුඩා පිටු ප්‍රමාණයකින් ලොව පතළ විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ 60 දෙනෙකුගේ තොරතුරු ගෙන එන පොතක් වන මෙය වෙනස් වන්නේ අනිත් පොත් වලින් එහි ඇති ආකෘතිය නිසාය.

එනම් කතුවරයා අදාල විද්‍යාඥයන්ගේ හා දාර්ශනිකයන්ගේ සොයාගැනීම් ඉතාමත් කෙටි නමුත් පැහැදිලි ලෙස තරුණ හා ළමා පාඨකයන්ට කියවීමට අවස්ථාව ලබා දීමයි.

ඉතාමත් වැදගත් ලිවීමක් ලෙස හැදින්විය හැක.

No comments:

Post a Comment