Tuesday, July 10, 2018

සිත්තර මහිම පොත් පෙළ - සිරි දළදා මාළිගාවේ සිතුවම් : ජේ. බී. දිසානායක - සිරි දළදා මාලිගාවේ තිබෙන චිත්‍ර දෙස සරල, පරිපුර්ණ විමසුමක්



ජේ. බී. දිසානායකගේ තෙවන කියවුම වන මෙය තුල ඉතාම සරල හා සංක්ෂිප්ත බස් වහරකින් සිරි දළදා මාලිගාවේ තිබෙන චිත්‍ර දෙස පරිපුර්ණ විමසුමක් කිරීමට සමත් වී ඇති හොඳ නිර්මාණයක් ලෙස මෙම පොත හැඳින්විය හැක.

නුවර යුගයේ චිත්‍ර වල පවත්නා ලක්ෂණ ඉතාම හොඳින් කතුවරයා තම ලේඛණ චින්තනය හරහා මෙම පොතින් විවරණය කර ඇත.


No comments:

Post a Comment