Tuesday, July 10, 2018

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමා - කේ. කරුණාදාස : ජාතික වීරයකු යළි සිහි කිරීම.



පිටු 32ක් වූ මෙම පොත මගින් ශ්‍රී ලංකාවේ සිටි නොමැකෙන ජාතික වීරයකුගේ දිවිපෙවෙත, ජාතික සේවය, බුද්ධ ධර්මය නගා සිටුවීම හා එකල සමාජ ක්‍රමය ඉතාම හොදින් හා ගැඹුරින් නිරුපණය කරයි.

මෙම පොත ලියන්නේ කේ. කරුණාදාස වන අතර මෙමගින් ඔහුගේ මෙම පොත ලිවීමේ අරමුණු ඉෂ්ඨ කරගෙන ඇත.


No comments:

Post a Comment