Tuesday, July 10, 2018

රටක මහිම පොත් පෙළ - අංක 11 - ශ්‍රී පාදස්තනේ : ජේ. බී. දිසානායක - ශ්‍රී පාදස්ථානය පිළිබඳව ඉතිහාසය හා සංස්කෘතිය සමග ගමනක්



"ශ්‍රී පදස්තනේ" කෘතිය මගින් ශ්‍රී ලංකාවේ හා ලෝකය වටා ඇති බුදුන් වහන්සේ ගේ ශ්‍රී පාදස්ථානය පිළිබඳව, ඉතිහාසය මෙන්ම සංස්කෘතියද අළලා ඉතාම සරල සිංහල බසින් ලියන ලද අතර සැම කරුණක්ම සංක්ෂිප්තව පාඨකයාට ලබා දී ඇත.

එම නිසා මෙය අතිශයින්ම සැම ශ්‍රී ලාංකිකයකුම කියවිය යුතු පොතකි.

ඉතාම සාර්ථක හා පාඨක දැනුම වඩවන කෘතියකි.


No comments:

Post a Comment