Monday, May 11, 2020

May magei ammaya - Gamini Moragoda : Literature for the benefit and the development of the society



"May magei ammaya" is a book by Gamini Moragoda, the founder of Minsara Bookshops and publishers, it's sole purpose is to use literature for the benefit and the development of the society in a positive manner.

The writer through his personal experiences and real events of society colors this book to achieve his positive objectives of this publication.

The theme of this book is the sharing of love. How to practically use love for the betterment of society.

මේ මගේ අම්මාය - ගාමිණි මොරගොඩ : සමාජ සුභසාධනය හා අභිවෘද්ධිය උදෙසා සාහිත්‍යය



ගාමිණි මොරගොඩ නම් මින්සර පොත්හල් සහ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ විසින් රචිත "මේ මගේ අම්මාය" යන කෘතියහි මුලික අරමුණ සාහිත්‍යය හරහා සමාජ සුභසාධනය හා අභිවෘද්ධිය ලඟා කරගැනීමයි.

ඔහුගේ ජීවන අත්දැකීම් මෙන්ම සමාජයේ සත්‍යය සිදුවීම් ඇසුරෙන් නිර්මිත මෙම පොත හරහා කතුවරයා ලඟා කරගැනීමට බලාපොරොත්තු වූ හොඳ අරමුණු වලට ලඟා වීමට හැකිවී ඇති බව පැවසිය හැක.

කතාවේ තේමාව ආදරය බෙදාහදාගැනීම පිළිබඳවයි. ආදරය ප්‍රායෝගිකව භාවිත කිරීම පිළිබඳවයි.



Friday, April 24, 2020

Gamayi Wanarodayi : Premachandra Magammana - Village, jungle and children



Premachandra Magammana is not a famous personality in Sinhalese literature.

Though that is the case he has published several books to enrich Sinhala literature.


I have reviewed one of his 'literary criticism' books in 2017. The link is shared below.




It is evident that this book is inspired by Martin Wickramasinghe's famous novel Madol Doova (1947). But not having a linear storyline is a weakness of this novel by the author.

Though it doesn't take readers to new dimensions of a new experience it is a very enjoyable read.

  


ගමයි වනරොදයි : ප්‍රේමචන්ද්‍ර මාගම්මන - ගම, වනය සහ ළමයි



ප්‍රේමචන්ද්‍ර මාගම්මන යනු සිංහල සාහිත්‍යයේ ප්‍රකට චරිතයක් නොවේ. 

එනමුදු ඔහු විවිධ සාහිත්‍යය කෘති පළකරමින් තම හැකි පමණින් සිංහල සාහිත්‍යයයේ ක්ෂේත්‍රයට සක්‍රිය දායකත්වයක් ලබාදීමට උත්සහ කර ඇත.

ඔහු විසින් පලකල "කලාව සහ රසවින්දනය" යන විචාර කෘතිය පිලිබඳ විමසුමක් මම මෙලෙස 2017 වර්ශයේදී මෙම බ්ලොග් පිටුවේ බෙදගත්තෙමි. එයට අදාළ ඇමුණුම් පහත දැක්වේ.



මාර්ටින් වික්‍රමසිංහගේ සුප්‍රකට ළමා කෙටි නවකතාවක් වන "මඩොල් දුව" (1947) හි නිරූපිත ළමා දඟකාර බව සහ මානව නිදහස උත්කර්ශයට නංවන නවකතාවක් වන මෙම කෘතිය ගම, වනය හා ළමයින් අතර ඇති සබැඳියාව නිරුපණය කරයි. 

නමුත් තරමක් දුරට කතාවේ ආකෘතියේ සහ අන්තර්ගතය තුළ ඒකීය කථා තේමාවක් නොමැති වීම මෙම කතාවේ දුර්වලතාවකි.

දුලබ කියවීමක් වන මෙම ග්‍රන්ථය සාහිත්‍යමය වශයෙන් නව මානයකට පාඨකයා  යොමු නොකලත් විනෝදයෙන් කියවිය හැකි කෘතියකි.





"Achchige Kolama" and "Achchige Kolama 2" : Sahan Kaseera Wickramasinghe - Before 2015



This collection of columns which was shared in the writer's Facebook account before 2015 is a sarcastic reflection of the previous Sri Lankan government's decision making.

These 52 articles are like a political cartoon and is a new dimension to the readers.


"ආච්චිගේ කොලම" සහ "ආච්චිගේ කොලම 2" : සහන් කසීර වික්‍රමසිංහ - 2015 ට පෙර



08 නොවැම්බර් 2012 සිට 29 දෙසැම්බර් 2013 දක්වාත් 06 ඔක්තෝබර් 2013 සිට 30 මාර්තු 2015 දක්වා තම ෆේස්බූක් සමාජ මාධ්‍ය ජාල ගිණුම හරහා ආච්චිගේ කොලම ලෙස සමාජය සමඟ බෙදාගත් හාස්‍යජනක ලේඛණ 52ක් මෙම ග්‍රන්ථ දෙකට ඇතුළත් වේ.

2015 ට පෙර පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික පරිසරය දෙස හාස්‍යජනක ලෙස විශ්ලේෂණය කරන මෙම ලේඛණ එකතුව පාඨකයාට නව මානයක් විවර කර දෙයි.

සෑම විටම සත්‍යය මෙන්ම නිවැරදි දෘෂ්ටියක් නිරුපණය නොවුවත් දේශපාලනික කටුන යක ස්වරුපයක් ගන්නා මෙම ලේඛණය රසවත් කියවීම් අත්දැකීමකි.




Wasanthaya Enawa Saththayi : Upul Shantha Sannasgala - A reflection of every Sri Lankans Love fantasy


Upul Shantha Sannasgala's "Wasanthaya Enawa Saththayi" is a love story that reflects the collective Sri Lankan fantasy.

With an independent and free writing style, this book reminds of the love story films of the 1970s and 1980s.

A childish love story with undertones of anti-art novelization tactics (Surrealism) is an okay book to any reader to enjoy and have a nostalgic time thinking of old Sri Lankan love films.