Monday, May 11, 2020

මේ මගේ අම්මාය - ගාමිණි මොරගොඩ : සමාජ සුභසාධනය හා අභිවෘද්ධිය උදෙසා සාහිත්‍යය



ගාමිණි මොරගොඩ නම් මින්සර පොත්හල් සහ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ විසින් රචිත "මේ මගේ අම්මාය" යන කෘතියහි මුලික අරමුණ සාහිත්‍යය හරහා සමාජ සුභසාධනය හා අභිවෘද්ධිය ලඟා කරගැනීමයි.

ඔහුගේ ජීවන අත්දැකීම් මෙන්ම සමාජයේ සත්‍යය සිදුවීම් ඇසුරෙන් නිර්මිත මෙම පොත හරහා කතුවරයා ලඟා කරගැනීමට බලාපොරොත්තු වූ හොඳ අරමුණු වලට ලඟා වීමට හැකිවී ඇති බව පැවසිය හැක.

කතාවේ තේමාව ආදරය බෙදාහදාගැනීම පිළිබඳවයි. ආදරය ප්‍රායෝගිකව භාවිත කිරීම පිළිබඳවයි.



No comments:

Post a Comment