Friday, May 18, 2018

Relaunch of "Wijaya Sathuta"




The brush strokes of the ever popular Sri Lankan cartoonist have been brought to life with the re-launch of the "Sathuta" cartoon magazine.

The weekly "Sathuta" magazine was one of the first cartoon magazines to be published in Sri Lanka.

First published in 1972 by the Lakehouse Group., the magazine was renamed "Madura" in 19XX prior to it's discontinuation in 19XX.

"The daily Lankadeepa" have launched a revamped edition of the "Sathuta" cartoon magazine last Wednesday, 7th of March.

However, this time around the magazine is issued free.

Though the quality and the content of the comics in the magazine is a bit average this is a very commendable initiation considering the current Sri Lankan comic industry. 


"විජය - සතුට" නැවත නිකුත් වේ.



සතුට සගරාව නැවත නිකුත් කිරීමත් සමග ශ්‍රී ලාංකික චිත්‍ර කථා රසිකයන්ට මෙන්ම නිර්මාණකරුවන්ටද තම තෙලි තුඩින් බිහිවන චිත්‍ර රසවිදීමට හැකිවී ඇත.

"සතුට" සතිපතා පත්‍රය ශ්‍රි ලංකාවේ බිහිවූ පළමු චිත්‍ර කථා පත්‍රය වේ.

මෙය 1972 වසරේ ලේක්හවුස් ආයතනය මගින් ආරම්භ කළ අතර 20 වන ශතවර්ෂයේදීම "මධුර" ලෙස පත්‍රයේ නම වෙනස් කොට ඉන් පසු එම කාල සීමාව තුළම නවත්වන ලදී.

2018 මාර්තු 07 වන බදාදා සිට දිනපතා පළවන ලංකාදීප පත්‍රය හරහා මෙය දැන් කිසිදු මිල අයකිරීමකින් තොරව ජනතාවට ලබාදෙයි.

පහත දැක්වෙන්නේ එහි නිර්මාණයි.

(01) Thin කීං (Thinking) - ප්‍රගීත් අබේධීර
(02) යකඩ ගැනි - තලංගම ජයසිංහ
(03) මගේම ආදරයක් තිබුණා - ඉන්ද්‍රජිත් රංජන්
(04) අනුර ශ්‍රීනාත්ගේ කෙටි චිත්‍ර කතාවක්
(05) විස්මයකරුගේ දෝණි - සිනෙත් බැද්දෙගේ
(06) වගුරු බිම - අරවින්ද
(07) අදියෝස් අල්වෙරෝස් - අන්ටෝන් බී. පෙරේරා
(08) දගකාරී - තරු
(09) සිහිනයකි මල් පිපිලා - සරත් මධු
(10) සන්නස - ටි. ඩි. අබේසුරිය

මෙහි නිර්මාණ වල ප්‍රමිතිය හා ගුණාත්මක බව තරමක් මද වුවද මෙවැනි නිර්මාණ නැවත බිහිකිරීම තුලින් නිර්මාණාත්මක හා කලාත්මක නිර්මාණ ජනතාකරණය වැදගත් වේ.

ලක්මව - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ප්‍රාදේශීය පුවත් පත



මම පෙබරවාරි 18, වන දින "ගම්පහ සමුපකාර" බෙහෙත් ශාලාවෙන් මගේ රෝගී තත්ත්වයකට බෙහෙත් ගැනීම සදහා යොමු විය. ඒ මගේ කොන්දෙහි පැවති වේදනාවකටය.

ඉන්පසු ෆාමසියෙන් බෙහෙත් ගැනීමට යන විට එහි පුවත් පතක් විකිනීමට තිබු අතර මම එය මිලදී ගැනීමට සිතුවෙමි.

මා සිතන ආකාරයට එය  ප්‍රථම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය පුවත්පත ලෙස හැදින්විය හැක.

එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද පුවත් පතකි.

මා එය කියවගෙන යන විට එය ඉතාම සම්පුර්ණ වූ පුවත්පතක් ලෙස මට හැගුණි. එය තුළ ප්‍රාදේශීය (ගම්පහ), දේශීය (ශ්‍රී ලාංකීය) හා අන්තර්ජාතික යන මයෙන් සියලු තොරතුරු ඇතුලත් විය.

මා එය මිලදීගත් දින එය තුළ ගෘහණියන්ට හ ස්ත්‍රීන්ට විශේෂ වූ අතිරේකයක්ද ඇතුලත් කර තිබුණි. (මිහිලිය)

මා කුඩා කල සිටම විශ්වාශ කළ දෙයක් වන්නේ රටක් තුළ ප්‍රාදේශීය මට්ටමින් පුවත් පත්, ගුවන් විදුලි ආයතන හා රුපවාහිනී ආයතන පැවතිය යුතු බවයි. එමගින් පහළ හා මධ්‍යම මට්ටමේ ප්‍රාදේශීය ජීවිත වලට ජීවන මට්ටමක් මෙන්ම සමාජීය දෘෂ්ටියක්ද ලබාදීමේදී හැකියාවක් ඇත.

මෙම මාගේ අවශ්‍යතාවය සපුරාලීමට ගත් "ලක්මව" නම් පුවත් පතෙහි කාර්යභාර්ය අගයමින් මෙම ලේඛණය ලියමි.

Lakmava - The first local newspaper for Gampaha district



I went to Gampaha, "Cooperative Hospital" on February 18th, 2018 to get some medicine as a patient alone.

At the pharmacy I was able to get some medicine and then I saw this newspaper.

I think it is the "first local newspaper" for Gampaha district.

This was a weekend newspaper and also was registered as a Sri Lankan newspaper.

When I completely read it, It was a complete newspaper in every sense.

The day I bought it, it included a special extra newspaper for housewives. It was named "Mihiliya".

It included 2 pages for news related to Gampaha.

Since I was a child I always believed there should be local newspapers, radio stations and television channels in suburban areas to empower the lower and middle level Sri Lankans livelihoods as well as there social living through media.

And this newspaper has allowed it, by initiating such activities.

තාත්තා, මාව හා මගේ සහෝදරයින්ව කියවීමට යොමු කරපු පොත්




අපේ තාත්තා (ප්‍රසාද් පොල්වත්ත මායා) ඉතාම දක්ෂ බැ0කුකරුවෙකි. ගණකාධිකාරිවරයෙකි. එමෙන්ම නව සාහිත්‍යකරුවෙකි.

ඔහු ඉතාම හොඳ පියෙකි.

අප කුඩා කාලයේදී, යොවුන් වියේදී හා තරුණ වියේදී දිගින් දිගින් දිගටම විවිද පොත් පත් කියවන ලෙස අපහට මෙම පොත් කියවන ලෙස ඔහු යොමු කළේය.

එවැනි පොත් කිහිපයක් පහත දැක්වේ.


(01) සාහිත්‍යමය පොත්


(01.01) අපේ ගම

මාර්ටින් වික්‍රමසිංහගේ ග්‍රාමීය ජීවිතයේ මතකයන් ඇතුලත් කතා පොතකි.

(01.02) මඩොල් දූව

මාර්ටින් වික්‍රමසිංහගේ යොවුන් නවකතාවකි.

(01.03) රෝහිණි

මාර්ටින් වික්‍රමසිංහගේ ඉතිහාසය හා සම්බන්ද නවකතාවකි.

(01.04) මනුතාපය

වික්ටර් හියුගෝගේ Les Miserables නම් ලෝක ප්‍රකට සාහිත්‍ය කෘතියේ අයි. එම්. ආර්. ඉ. ඉරියගොල්ලගේ සිංහල පරිවර්තනය.

 (01.05) දේවතාපය

අයි. එම්. ආර්. ඉ. ඉරියගොල්ලගේ තවත් සිංහල පරිවර්තනයක්.

(01.06) ෂේන්

ජැක් ෂෙෆර්ගේ "Shane" නම් ඉංග්‍රීසි නවකතාවේ, සිරිල් සි. පෙරේරාගේ  සිංහල පරිවර්තනය

(01.07) ඉර, හඳ හා තරු මැද

මෙය මා හට මිලදී ගත්තේ 2001 වසරේදී පමණය. මෙය ආතර් සී. ක්ලාර්ක්ගේ විද්‍යා කෙටි ප්‍රබන්ද එකතුවක සිංහල පරිවර්තනය .

(01.08) විජයබා කොල්ලය

මෙය ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් සිදුකරන ලද ඉතිහාසය හා සම්බන්ද නවකතාවකි

(01.09) කුලීකාර කථා වස්තුව

මෙය "තාන් කොක් සෙන්" නම් සාර්ථක ආසියාතික ව්‍යාපාරිකයාගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනයයි. මෙය මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් සිදුකරන ලදී.

(01.10) අඹ යහළුවෝ, ශිෂ්‍යත්වය හා හපනා

ටී. බී. ඉලංගරත්න විසින් රචිත ප්‍රකට ශ්‍රී ලාංකීය යොවුන් නවකතා තුනකි.

(01.11) වනේ පන්නරය ලැබූ හෙටි 1 සහ 2

මෙය රුසියන් ජාතික නිකොලායි ඔස්ත්රෝවිස්කි විසින් රචිත ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනයයි. දැදිගම වී. රුද්‍රිගෝ විසින් කරන ලදී.

(01.12) Ladybird publications for young readers

(01.12.01) Dick Whittington
(01.12.02) Animal Kingdom

(01.13) නොහදුනන ලින්කන්

මෙය Dale Carnegie විසින් රචිත Lincoln the Unknown නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙය සිංහලට නැගුවේ ගාමිණී කුමාර විතාන අතිනි.




(02) අධ්‍යාපනික පොත් 

(02.01) මිල න්‍යායය - ඒ. ඩී. වී. ද. එස්. ඉන්ද්‍රරත්න

මා උසස් පෙළ විෂය ධාරාව 2010 වසරේදී වාණිජ හා ව්‍යාපාර අධ්‍යාපන හරහා අධ්‍යනය කිරීමට උනන්දුවක් ඇති බැවින් පැවසූ පසු, ඔහු ගිණුම්කරණය කරපු සමයේදී මෙම පොත ආර්ථික විද්‍යාව අධ්‍යනයට යොදා ගත් බව පැවසුවේය.

(02.02) වීජ ගණිතය / ජ්‍යාමිතිය - ජේ. ඊ. ජයසුරිය

මා සාමාන්‍යය පෙළ විෂය ධාරාව හදාරන සමයේදී එනම් 2007 දී වීජ ගණිතය හා ජ්‍යාමිතිය, සදහා අවශ්‍ය මුලික දැනුම ලබා ගෙනිමට මෙම පොත් පත් යොදා ගන්නා ලෙස ඔහු පැවසුවේය.



ඉහත සදහන් පොත් පත් 14 මෙම ලේඛණයට ඇතුළත් කළේ මා හට මෙන්ම අපගේ පවුලේ අනිත් සහෝදරයින් දෙදෙනාගේද මානසික මෙන්ම සමාජීය ජීවිතයද දියුණු කිරීම උදෙසා ඔහු තුළ තිබු අවංක චේතනාවෙනි.

එම කෘතින් තුළ සැගවී ඇති ඒ මුතු වෙනි දැනුම, සාහිත්‍ය රසයද එලසමය. 

එමනිසා මෙම ලේඛණය අන්තර්ජාලය හරහා කියවන ඔනෑම කෙනෙකුට මෙම පොත් පරිශීලනයට යොමුවන ලෙස කියමින් මෙම ලේඛනය අවසන් කරමි.





References








Thursday, May 17, 2018

Book suggestions of my father (Mr. Prasad Polwatte)



My father (Mr. Prasad Polwatte) was a talented banker, accountant and also a budding writer.

And also he is a good father.

When we were children, teens and in our 20's he used to guide us to read books.

To allow my blog post readers also to experience the same good readership that I believe is very valuable, the name's of the books are shared below.




(01) Non academic literature


01.01 Ape gama - Mr. Martin Wickramasinghe

01.02 Madol Doova - Mr. Martin Wickramasinghe

01.03 Rohini - Mr. Martin Wickramasinghe

01.04 Manuthapaya - Sinhala translation by Mr.I.M.R.E. Iriyagolla of Les Miserables by Mr.Victor Hugo.

01.05 Dewathapaya - Another sinhala translation by Mr.I.M.R.E. Iriyagolla

01.06 Shane - Sinhala translation by Mr.Cyril C. Perera of the same name by Mr.Jack Sheffa

01.07 Ira, handa, tharu meda - A sinhala translation of a collection of short stories by Mr. Arthur C. Clarke

01.08 Wijayaba Kollaya - Mr. W.A. Silva

01.09 Kulikara Katha Wasthuwa - Sinhala translation of "Thaan Cock Sen's" autobiography by Prof. Sucharitha Gamlath.

01.10 Amba yaluwo, Shishyathwaya and Hapana - Mr. T.B. Ilangaratne

01.11 Wanei pannaraya lebu heti : Part 01 & 02 - By Mr. Nikolai Ostrovsky, Sinhala translation by Dedigama V. Rodrigo

01.12 Ladybird Publications for young readers - (01) Dick Wittington and (02) Animal Kingdom

01.13 Nohandunana Lincoln - Sinhala translation of Dale Carnergies "Lincoln the Unknown" by Gamini Kumara Vithana


(02)Academic literature


02.01 Mila Niyaya - Mr. A.D.V.D.S. Indraratne

02.02 Weeja Ganithaya / Jyamithiya - Mr. J.E. Jayasooriya


References