Saturday, January 28, 2017

සි0හල පොත් : 2016


2016 වසර තුල කියවු සි0හල පොත් මෙයින් නිරුපණය වේ.



(01) දවස - තල්පවිල ශිලව0ශ හිමි


ඉතාම සියුම්, සරල හා ගෑඹුරු බුද්ධ ධර්මය ප්‍රායොගිකව දක්වා ඈති කුඩා අත් පොතක් ලෙස භාවිතා කල හෑක.



(02) සිතිවිලි සියය - පියදස්සි ස්වාමින් වහන්සේ


දෘඩ සසරෙන් වෙහෙසට පත්වු මිනිසෙකුට දුන් පිරිසිදු වතුර විදුරුවක් වගේ පොතක්. කෙටි වුවත් එය ඉතාමත් වටිනා කෘතියකි.



(03) අන්දුරෙම ඉපදි අන්දුරේම මියෙමුද ? - පුජ්ය පිටිගල ගුනරතන හිමි


මෙම කෘතිය ලියන ස්වාමින් වහන්සේ ගෑඹුරු ධර්මය ඉතාමත් සරලව හා පෑහෑදිලි ව පෙන්වා තිබේ.

නමුත් එහි විස්තරය ප්‍රමානවත් ද යන්න සෑක සහිතයි.


(04) ඈබ්බෑහිකම් අත්හෑරියාම සතුටෙන් සිටින්න පුලුවන් සහ තවත් දේශන - Ajahn Brahmavanso (Translation - සමරසි0හ ගුණසේකර)



ධර්මය මිනිසාට ඉතාම පහසුවෙන් හන්දුනාගත හෑකිවන අයුරින් උපමා හා විහිලු වලින් පහදා දෙමින් බුද්ධ ධර්මය  විවරනය කරන කුඩා පොතකි.


(05) The Journey - ගමන



බුද්ධ ධර්මය හා භාවනාව ජීවිතය නම් ගමනට අවශය වටිනා මාලිමාවක් ලෙස යොදාගන්නා අයුරු මෙයින් කියවේ.

හොද හා පොඩි පොතක්.


(06) මරණින් පසු සුගතියක උපදිමු - අවබෝධයෙන් තෙරුවන් සරණ යමු : ගම්පොල ඝ්යානාලොක හිමි



අප වෙනදාට තුන් සරණයට යන්නේ මෙම ගාථා වල අවබොධයකින් තොරවය. නමුත් මෙම කුඩා පොත එම ප්‍රශ්නයට අවශ්‍ය්ය මුලික අදියර සකස් කරයි.

(07) මහ රහතුන් වෑඩි මග ඔස්සේ - සතර සතිපට්ටාන ධර්මය

සරල හා සියුම් ලෙස බුද්ධ ධර්මයේ එන "සතර සතිපට්ටානය" ධාර්මිකව  විශ්ලේශණය කරන අතර ප්‍රයෝගිකව පැහැදිලි කරයි.

(08) සිල්මාතා කායිව් - භික්ඛු ආනන්ද හිමි


ඉතාම විශ්ලේශනාත්මක හා අර්තවත් බුද්ධ ධර්මය මෙන්ම කථා පොතේ එන උන්වහන්සේගේ ජීවිතය ලේඛනගත කිරිමට සමත් සාර්ථක පොතකි.

(09) අමරණීය සොල්දාදුවන් විසි නවය - ප්‍රසාද් පොල්වත්ත


ඉතාම වෑදගත් උතුම් පොතක්.

(10) ඔමර් ඛයියාම් ගේ රුබෙයියාට් - ජි. බි. සේනානායක 


ඉතාම සුන්දරව ජීවිතය දෙස සෑහෑල්ලුවෙන් බලන්න පුරුදු කරන කුඩා නිසදැස් කවි පොතක්.

(11) පලායන්නා - ප්‍රමොද්යා අනන්තා තොර්ගේ නවකතාවේ සි0හල පරිවර්තනය පි. ජි. පු0චිහේවා



කාතාව අවේනික පරිසරයක් හා සංස්කෘතියක් තුල බිහිවුනද එහි කතා ස්වබාව්ය හා එහි ක්‍රියාකාරිත්වයේ තුල අත්දෑකිම් මද බවක් දෑනේ.




No comments:

Post a Comment