Sunday, October 29, 2017
කලාව හා රසවින්දනය : ප්‍රේමචන්ද්‍ර මාගම්මන - සාහිත්‍ය පිලිබදව විමසුමක්, සිංහල සාහිත්‍යයේ එතරම් ප්‍රකට නොවන රචකයෙක් ගෙන්
මෙය ඉතාම සරල ලෙස සිංහල හා ජගත් සාහිත්‍ය, සිනමාව, නාට්‍ය කලාව , රංගන කලාව , නැටුම් කලාව හා සංගීතය යන බොහෝ ක්ෂේත්‍ර දෙස විමසුමක් හා විචාරයක් කරන කෘතියකි.
කතෘගේ සරල මතවාදය වන්නේ ඕනෙම කලා නිර්මාණයක මුඛ්‍ය අර්ථය රස වින්දනය විය බවත්, එය අනෙකුත් අරමුණු හා පරමාර්ථ සදහා යොමු වුවහොත් එහි ගුණාත්මක හා කලාත්මක බවින් අඩුවන බවත්ය.
මෙහිදී කතුවරයා ලබාදෙන බොහෝ පෙතිකඩයන් ඉතාම සංකීර්ණ සාහිත්‍ය සංකල්ප භාවිතා කරමින් මෙන්ම සරල බස් වහරක් රචනයට යොදා ගනිමින් විවරණය කිරීම වැදගත් වේ.
නමුත් එහි පවත්නා සරල පැහැදිලි කිරීම් හා විටෙක පෙන්වන රෞද්‍ර භාෂා භාවිතය හා විවේචන සහුර්ධ කියවන්නකුට අනුමත කල නොහැක.
එනම් කතුවරයාගේ සමහර විවේචනයන් පදනම් විරහිත බවක් පෙනේ. තවත් පැහැදිලි කලොත් කිසිදු සාක්ෂියකින් හෝ සංකල්පමය විශ්ලේෂණයකින් තොරව කතුවරයා බොහෝ නිර්මාණ හා සාහිත්‍යමය භාවිතයන් විවේචනය කරයි.
නමුත් සාහිත්‍ය හා අනෙකුත් කලා කෘතීන් ගැන සරල රසවින්දනයක් ලැබීමට අවශ්‍ය මුලික පසුබිමක් කතුවරයා පොත හරහා ගෙනහෙර පායි.
Thursday, October 5, 2017
Nudge : Improving decisions about health, wealth and happiness by Richard H. Thaler and Cass R. Sunstein - A must read book to every marketeer and national policy implementers around the world
Nudge for me was a "1 year" long reading experience. And it took sometime to absorb it's facts. Therefore it was a tough read. So it was worth it.
The authors of this book are Richard H. Thaler and Carl R. Sunstein.
Richard H. Thaler is Ralph and Dorothy Keller distinguished service professor of behavioral science and economics and director of the center for decision research, graduate school of business, university of Chicago. He is also a research associate at the National Bureau of Economic Research.
Carl R. Sunstein is Karl N. Llewellyn distinguished service professor of jurisprudence, University of Chicago Law school and department of political science.
Definition of Nudge theory is as follows,
Nudge theory (or nudge) is a concept in behavioural science, political theory and economics which proposes positive reinforcement and indirect suggestions to try to achieve non-forced compliance to influence the motives, incentives and decision making of groups and individuals.
The book's contents can be structured as follows.
Part 01 - Humans and Econs
Part 02 - Money
Part 03 - Society
Part 04 - Extensions and objections
Part 05 - Postscript : The financial crisis of 2008
This is a book about how to influence people into decision making.
Nudge the book for me as an amateur Sri Lankan reader was tough endeavour due to it's academic literature.
A nudge can be defined as below,
A nudge is any aspect of the choice architecture that alters people's behaviour in a predictable way without forbidding any options or significantly changing their economic incentives.
Choice architects can be defined as follows,
Choice architects can make major improvements to the lives of others by designing user-friendly environments.
This is a book about libertarian paternalism.
It is a complete capitalistic concept.
This is a must read book for any academic researcher and also a great part reading experience which provides a very interesting writing style.
The writer's manage to expand on nudges and psychological aspects.
In dividing humans and econs the writers reflects on the thought process of each and every person on how they decide on decision making.
The more rational you are the higher tendency to the person to be a more "econ".
The writer's discusses the decision making basics of humans.
He says people use "Rules of Thumb" [Based on experience] in their decision making.
There are basically 3 aspects to be discussed in these areas.
(01) Anchoring
(02) Availability
(03) Representatives
These aspects are considered as a very easy to make decisions and that's why people use these criterias in their day to day lives.
There are some theoretical aspects that the writer's discusses on which blindfolds the decision making properly.
They are,
(01) Optimism and overconfidence
(02) Perspective on gains and losses.
(03) Status quo biases
(04) Framing
The concept of libertarian paternalism is a behaviour by an organization or state that limits same person or group's liberty or autonomy for what is presumed to be that person's or group's own good. The freedom of choice is provided but all the best decisions only. The word "Libertarian" is a collection of political philosophies that uphold liberty. Maximize autonomy and freedom of choice.
The writer's reflect of people's temptation in to mindless choosing and he tries to implement self-control strategies and also mental accounting as tools of better choice selection for personal and individual development.
After personalised aspects of decision making the writer discusses using of nudging to improve social development. The writers analyses aspects like,
(01) Conformity and tax compliance
(02) Preserving petrified wood
(03) Socializing non drinking
The writer's also discusses deeply on how to plan the implementation of a relevant public policy or a marketing campaign using choice architecture. Many of examples used by the writers are from United States of America.
In the last chapters of the book writer's discusses on practical implementation of famous policy changes, marketing campaigns of United States and how each and every relevant decision making was successful or failed to achieve full potential.
Aspects like making people save more money, investments in stocks (Capital Markets), Investments in bonds (debt markets), selecting credit cards, American social security and related investment selection, use of prescription drugs, making people donate organs, nudging people into proper environment conservation and even marriage.
The postscript of the financial crisis of 2008 is very valuable. Since it reflects on how bad nudges impacted on the crash of economy and its suggestion on avoiding such errors are also valuable.
This book in its introductory stage discusses all the relevant theoretical framework and background of choice architecture and nudging.
And then they practically discusses on how to apply these theories.
Though this book focuses on the American economy and social context the readers can use it to there social and economical context as well.
For me the best extraction is it's guidance to individuals to make good decisions. Basically it's the more rational your decisions are better.
A highly recommended additional reading.
References
Books
Thaler, R. H. and C.R. Sunstein (2009). Nudge: Improving decisions about health, wealth and happiness. United States. Penguin books.
Images
Nudge: Improving decisions about health, wealth and happiness. [Image] Available at : https://images-na.ssl-images-amazon.com/images/I/41Qt9YLW%2ByL._SX324_BO1,204,203,200_.jpg (Accessed date : 2017/05/10)
Images
Nudge: Improving decisions about health, wealth and happiness. [Image] Available at : https://images-na.ssl-images-amazon.com/images/I/41Qt9YLW%2ByL._SX324_BO1,204,203,200_.jpg (Accessed date : 2017/05/10)
Monday, August 7, 2017
ජනකතා සමග ජනකතාවලට ප්‍රවේශයක් ලබාදෙන සාම්ප්‍රදයික ළමා කතා පෙල - යෞවන දේශයේ කතා හා අප්‍රකට ජනකතා හතරක් - කීර්ති වෑලිසරගේ
කීර්ති වෑලිසරගේ කතුවරයා නුතන ශ්‍රි ල0කික සාහිත්‍ය රසිකයන් අතර ප්‍රකට වන්නේ 2013 දි රචිත "කාල සර්ප" නම් නවකතාවෙන් "ස්වර්ණ පුස්තක" සම්මානය දිනු නිසාය.
මෙම ජනකතා පොතේ මුලිකව එන කතා හතරකි.
(01) යෞවණ දේශය
මෙම කථාව යෞවණ දේශයේ නම් නිර්මිත ලෝකයේන් තම පිය රජ්ජුරුවන්ට ඇපල් හා වතුර ගෙන එන්නට ගිය පුත් කුමාරවරුන් තුන් දෙනා පිළිබද කතාවක් ඇතුලත් වේ.
(02) හරි කුමාර
පිය රජ්ජුරුවන් දඩුවමින් රටින් පිටුවහල් කෙරෙන ලද රාජ කුමාරයකු නපුරු සිංහයින් තුන් දෙනෙකු මරා රාජ කුමාරිකාවන් 3න් දෙනෙක් බේරාගෙන යලි රජවෙන ජනකතාවක් මෙයට ඇතුලත් වේ.
(03) හතර ම0 කුමාර
මෙම ජනකතාවේ රකුසු ලෙනේ තම මෑණියන් බේරාගත් නිර්භීත පුත් කුමාරවරුන් හතරදෙනාගේ වීරත්වය ඇතුලත් වේ.
(04) ගොළු කුමාරි
මෙම ජනකතාවේ රජුගේ පුරෝහිතගේ අණාවැකිය අනුව මත සිදුවූ තත්ත්වයක් නිසා දුකුමරිය නිසා කාකයන් බවට පත්වූ සහෝදර කුමාරයන් හත් දෙනා බේරාගන්නට අවුරුදු හතක් කථා නොකර සිටි කතාවක් වේ.
ඒවා සාම්ප්‍රදායිකව ඕනැම සිහළ රසිකයකුට කියවූ ජන කතා වෙනිය.
මේවා අදින් අඩ සියවසකට පෙරාතුව බස්නාහිර පළාතේ අගනුවරට නුදුරු කෝට්ටේ ප්‍රදේශයේ මුඛ පරම්පරාගතව පවතිනි.
මෙම කථා කතුවරයාට මතකයට අවධි කරදී ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු හේමපාල පෙරේරා වෙලිසරගේ මහතාය.
තවද මම සාහිත්‍ය රසිකයකු විදිහිට ඉතාමත් ඇල්මක් ඇතිවුයේ ජනකතා වලට කතුවරයා ලබා දී ඇති විමසුමක් බදු වූ විශ්ලේෂණය යි.
කතුවරයාගේ ඇති විශිෂ්ට පසුවදනේදී ශ්‍රී ලාංකිය ජන කථා සංරක්ෂණය වී ලිඛිතව අනාගතය දක්වා පැවති ආකාරයත්, මුඛ පරම්පරාගතව පැමිණීමේදී කථා කීමේ භාෂා භාවිතයේදී විකාශනයත්, කතා වල වස්තු විෂයහි පරිණාමයත්, ජනකතාවලට ආගම මෙන්ම, ජනශ්‍රුතියේදී වූ බලපෑමත් ඉතා හොදීන් නිරුපණය වේ.
තවද කතුවරයාට අනුව ජනකතාවල ඇති පහත ලක්ෂණ විශේෂයෙන් ඉස්මතු කරයි.
(01) සංකිරණ චරිත නිරුපනයක් නැත.
(02) කතා කලාවේ බොහෝ විට එකම සිදුවීම නැවත නැවත සිදුවේ.
A rejunivation for the Sri Lankan village folk tales to the modern local readers
Keerthi Welisarage's යෞවන දේශයේ කතා (Yauwana Deshaye Katha) is a modern retelling of the Sri Lankan village folk tales to the modern local readers. This was written in 2015.
Keerthi Welisarge is famous for his "Swarna Pusthaka award" winning novel "Kaala Sarpa (2013)". [The best Sri Lankan novel of the year]
This book contains usual Sri Lankan traditional folk tales.
These folk tales come from generation to generation orally for half a century in the city of Kotte, Western province close to the capital of Sri Jayawardanapura, Sri Lanka.
These folk tales were reminded to the author by his elder brother Hemapala Perera Welisarage.
As a fan of Sri Lankan literature the analysis on Sri Lankan village folk stories is outstanding, for it gives a deep analysis on the origins of folk tales and the socio-cultural impacts of them.
Saturday, June 24, 2017
ජිබ්‍රාන්වාදය හා එහි එන මානුශියත්වය අභිබවා යන ගාද්‍ය කාව්ය - බිදුනු පියාපත්
ඈන්තනි අර්. ෆේරිස් විසින් අරාබි බසින් ඉ0ග්‍රිසි බසට පෙරලු කෘතියේ සි0හල පරිවර්තනය බිදුනු පියාපත් සි0හල සාහිතය සහෘදයන්ට ගෙන එන්නේ ආනන්ද අමරසිරි ය.
කතුවරයාගේ "ඉසිවරයා" හා "උන්මත්තකයා" මෙන් ස0කිර්ණ සමාජ විශ්ලේශනයන්ගෙන් ඉවත්ව කතුවරයා අබ්යාන්තර මනුශ්යත්වයට හා බාහිර සමාජයට යථාර්තවදිව අවදානය යොමුකරන බවක් පෙනේ.
වියොව භාශාව හරහා ගෙන හෑර පාන අයුරු ඉතාම සුන්දරය.
ජිබ්‍රාන් "බිදුනු පියාපත්" හි නමෙහි උපත ගෑන කෙරෙන විස්තරය කරන පරිචෛඡදයදි තම මව ගේ ජීවිතය හා එහි බලපෑම ගෙන හෑර පායි.
කතුවරයාගේ කෘතියේදි නිර්මානිත කවියෙක් ගෑන කියවේ. ඔහු මෙම කතාවේ කතානායකයා වේ. කතුවරයගේ යොවුන් වියෙන් පසු කවියාගේ ජීවිතයේ ස0කිර්න හා දුක්බර කාලයක් ගෑන කියවේ.
කවියා ලොව දකින ආකාරයට මග පෙන්විමක් ලබා දෙයි.
එනම් එය ඉතාම සුන්දර මෙන්ම අසුන්දර විය හෑක.
මෙහිදි කතුවරයා ලෙබනනයේ ගත කල කාලයක් ගෙන කියවේ. ඓදවය හස්තය කියා පරිච්චෙදය හදුන්වන්නේ තම පියාගේ මිතුරකු වන ෆාරිස් ඉෆාන්ඩි කාරාමි හදුන්වා දිම නිසයි.
ෆාරිස් ඉෆාන්ඩිගේ දුව සමග සෙල්මා සමග කවියා ආදරයෙන් බෑදෙයි.
කතුවරයාගේ ආදරය හා මනුශයත්වය තුල පවත්නා බද්ධ වි ඈති ස්වබාවය ගෑන කතා කරයි.
පරිවර්තකයාට ජිබ්‍රාන්වාදය සි0හල පාඨකයන්ට එහි පෑවෑති ආරම්බක ප්‍රමිතියට බද්ද් වෙමින් රචනය කිරිම ඉතාම ස0කිර්ණ හා වෙහෙසකර කාර්යයක් විය යුතුයි.
මන්දයත් ඔහුගේ ඉන්දාජාලික භාශා භාවිතය ඔහුටම ආවෙනිකය. එය ඉතාම දක්ශ ලෙස සෑම පරිච්චේදයකම පෙනේ.
කතුවරයගේ කාව්යමය දෑස් කියවන්නාට නව ජිවයක් පන පොවයි.
මෙම පරිච්ච්දයේදිම සෙල්මාව බිශොප්වරයා ඉල්ලයි. කාලය පාවි යාමෙන් කුනාටුවක් මෙන් මෙම ආදරයට තහ0චි ලොකයෙන් එල්ල වේ.
ලෙබනනයේ පෑවෑති ආගමික ස0ස්කෘතිය හා එයට බද්ද වු තනි කාන්තවකගේ දුක්බර ඉරණම ගෙන පොතෙන් පෑහෑදිලි වේ. මෙය ඔහු මානසික හා පරිසරික වර්ණනය හරහා පෙන්වයි.
කවියාගේ සුන්දරව මෙන්ම දුක්බරව ගෙවු කාලය බාශාව, පරිසරය හා චරිත ස්වභාවයෙන් තුලින් වෙනස් වි ඈත.
කතාවේ සෙල්මාගේ පියා වන ෆාරිස් ඉෆාන්ඩිගේ මරණය ගෑන කියවේ.
සෙල්මාගේ තනිකමින් එමගින් තම හදවතට දෑනෙන වියොව හා වෙදනාව කවියා ඉතා ස0කිර්ණ ලෙස ඉහල යන අයුරු පෙන්වයි.
8 වෙනි පරිච්චේදය පොතේ හොදම පරිච්චේදයක් විය හෑක. කවියාගේ සමාජිය, දේශපාලනික හා ඉතිහාසය පිලිබදව ඈති දෑනුම මායාකාරි වශිවන භාශා බාවිතයකින් ගෑන හෑර පායි.
ඉතාම ස0කිර්ණ මෙන්ම ගෑඹුරු පරිච්චේදයකි.
කාතාව අවසාන පරිච්චේද වල "අවසාන හා සිතුවිලි" විශ්ල්ශ්නයන්හි ආගන්තුක රොගියා හා THE ENGLISH PATIENT හි ලක්ශන පෙනේ.
සෙල්මා හා කවියා අතර පවත්නා මිත්‍රතත්වය ප්‍රේමයට පෙරළි ඇත. එය ඉතාම ස0කීර්ණ මෙන්ම සමාජ සම්මතයන්ට පටහැනි තත්වයකි. එමනිසා එයට ලගාවීමට කාවියාට බොහෝ දෙවල් කරනු ඇත. නමුත් තම ගැබුරු මෙන්ම අව්‍යාජ ආදරය ක්‍රමයෙන් විවුර්ත වේ.
කාතාවේ අවසානය ඉතාම හැගිමබරයි.
මෙය "උම්මත්තකයා" පසුකර ජිබ්රාන්ගේ සාහිත්‍යධරයකු ලෙස පවත්නා හැකියව පෙන්වයි.
Reading Khalil Jibran in Sinhala - 03 : Broken Wings (1912) [Sinhala translation - 2001]
The final reading experience of Jibran has become one of the best and the greatest sinhala translations that have brought "Gibranism" to the sinhalese readers in a grand manner.
A love story set in the lebanon in 1900's reflects a tragedy of a poet who falls in love with a women who is tangled into cultural barriers, eventually the book has a sad ending.
This is the best "Gibran" reading I did.
Highly recommended to any "Gibran fanatics".
This was translated into sinhala referring to Anthony R. Ferris's novel in english which was translated from Arabic.
Sinhala translator is Mr. Ananda Amarasiri who is a translator in the Sri lankan literary scene.
උම්මත්තකයා - ඛලිල් ජිබ්‍රාන්ගේ අධ්‍යාත්මික හා මානසික චින්තනය විශ්ලේශ්නය එක් වචනයක් හරහා විවරනය කිරිම.
මෙය ඛලිල් ජිබිරාන් අතින් ලියවෙන්නෙ 1918 දිය.මෙය පළමු කොට LE FOU යන ප්‍ර0ශ කෘතියෙන් සි0හලට නගා අනතුරුව THE MADMAN නම් ඉ0ග්‍රිසි කෘතිය සමගද සසදනු ලෑබුවේ මන්ඩාවල පඥ්ඥාවාස හිමි විසිනි. ඒ 2008 දිය.
මෙය විවිධ වු කතා 35ක් ලෙස මිනිස් මනසේ උමතුව විශ්ලෙශනය කරන කෘතියකි.
ඉතාම ස0කිර්ණ අධ්යාත්මික අරගල ජනකතා වෑනි සරල කතා අසුරෙන් උමතුව, පිස්සුව හා මන්දබව විශ්ලේශනය කරන කෘතියකි.
විටෙක සෑම දෙයක්ම ඉතාම පුහු හිස් දෙයක් මෙන් පෙනේ.
මෙහි කතා කියවිමෙදි අමෙරිකන් සිනමාකරු ඩේවිඩ් ෆින්චර්ගේ FIGHT CLUB (1996) හි පවත්නා කතා කිමේ හෑකියාව සිහියට පෑමිනේ. එහි ප්‍රධාන චරිතය වන ටයිලර් ඩර්ඩ්න් විසින් කරන විප්ලවය මෙහි එක් කතාවක් වෙනිය.
ඛලිල් ජිබ්‍රාන්ගේ හොදම කෘතියක් විය හෑක. මෙහි ඔහුගේ කාව්යමය හෑගිම ඉතාම සියුම් මෙන්ම සුන්දර හාස්යමය බාශා බාවිතයකින් සකස් කර ඈත.
මෙය පෞද්ගලිකව ඔහුගේ කියවු හොදම පොත ලෙස පෑවෑසිමට කෑමෑත්තෙමි.
මෙහි එන ප්‍රදාන වශයෙන් දක්නට ලෑබෙන ශ්‍රේඨතම කවි වන්නේ,
(01) මා උමතු වු ආකරය
(02) දෙවියො
(03) මගේ සහ්‍රදයා
(04) සත්වේදුරුම් මා
(05) ප්‍රාඝ්යා නරපතියා
(06) නව සන්තුශ්ටිය
(07) මිනිවල්වල් කපන්නා
(08) සිද්දාස්තානයේ පඩිපෙල මතදි
(09) රාත්‍රිය සහ උම්මතකයා
(10) තාරකා විදයාඝ්යා
(11) මහාභිලාශය
(12) පරිපුර්න ලොකය
මෙහි මා ප්‍රියකරනම පෙදිපෙල වන්නේ....
"දෙවියනි, එසෙනම්, සම්පුර්න නොකරන ලද අමු ධාන්ය ඈටයක් වන, ප්‍රාචින ප්‍රතිචින පෑති සොයා නොයන උමතු සුලි සුලගක් වන, ක්ශය වන ග්‍රහලොකයක අතරම0 වු කෑබෑල්ලක් වන මා මෙහි සිටිය යුත්තේ මන්ද?"
Subscribe to:
Posts (Atom)






