Saturday, June 24, 2017

උම්මත්තකයා - ඛලිල් ජිබ්‍රාන්ගේ අධ්‍යාත්මික හා මානසික චින්තනය විශ්ලේශ්නය එක් වචනයක් හරහා විවරනය කිරිම.



මෙය ඛලිල් ජිබිරාන් අතින් ලියවෙන්නෙ 1918 දිය.මෙය පළමු කොට LE FOU යන ප්‍ර0ශ කෘතියෙන් සි0හලට නගා අනතුරුව THE MADMAN නම් ඉ0ග්‍රිසි කෘතිය සමගද සසදනු ලෑබුවේ මන්ඩාවල පඥ්ඥාවාස හිමි විසිනි. ඒ 2008 දිය.

මෙය විවිධ වු කතා 35ක් ලෙස මිනිස් මනසේ උමතුව විශ්ලෙශනය කරන කෘතියකි.

ඉතාම ස0කිර්ණ අධ්යාත්මික අරගල ජනකතා වෑනි සරල කතා අසුරෙන් උමතුව, පිස්සුව හා මන්දබව විශ්ලේශනය කරන කෘතියකි.

විටෙක සෑම දෙයක්ම ඉතාම පුහු හිස් දෙයක් මෙන් පෙනේ.

මෙහි කතා කියවිමෙදි අමෙරිකන් සිනමාකරු ඩේවිඩ් ෆින්චර්ගේ FIGHT CLUB (1996) හි පවත්නා කතා කිමේ හෑකියාව සිහියට පෑමිනේ. එහි ප්‍රධාන චරිතය වන ටයිලර් ඩර්ඩ්න් විසින් කරන විප්ලවය මෙහි එක් කතාවක් වෙනිය.

ඛලිල් ජිබ්‍රාන්ගේ හොදම කෘතියක් විය හෑක. මෙහි ඔහුගේ කාව්යමය හෑගිම ඉතාම සියුම් මෙන්ම සුන්දර හාස්යමය බාශා බාවිතයකින් සකස් කර ඈත.

මෙය පෞද්ගලිකව  ඔහුගේ කියවු හොදම පොත ලෙස පෑවෑසිමට කෑමෑත්තෙමි.

මෙහි එන ප්‍රදාන වශයෙන් දක්නට ලෑබෙන ශ්‍රේඨතම කවි වන්නේ,

(01) මා උමතු වු ආකරය
(02) දෙවියො
(03) මගේ සහ්‍රදයා 
(04) සත්වේදුරුම් මා
(05) ප්‍රාඝ්යා නරපතියා
(06) නව සන්තුශ්ටිය
(07) මිනිවල්වල් කපන්නා
(08) සිද්දාස්තානයේ පඩිපෙල මතදි
(09) රාත්‍රිය සහ උම්මතකයා
(10) තාරකා විදයාඝ්යා
(11) මහාභිලාශය
(12) පරිපුර්න ලොකය
  
මෙහි මා ප්‍රියකරනම පෙදිපෙල වන්නේ....

"දෙවියනි, එසෙනම්, සම්පුර්න නොකරන ලද අමු ධාන්ය ඈටයක් වන, ප්‍රාචින ප්‍රතිචින පෑති සොයා නොයන උමතු සුලි සුලගක් වන, ක්ශය වන ග්‍රහලොකයක අතරම0 වු කෑබෑල්ලක් වන මා මෙහි සිටිය යුත්තේ මන්ද?"

No comments:

Post a Comment