Wednesday, July 21, 2021

සිහින ඉසව්ව - ජයතිලක කම්මැල්ලවීර - ශ්‍රී ලංකාවේ නොපෙනෙන මනුෂ්‍ය ජීවිතයන්ට ආලෝක ධාරාවක්


ජයතිලක කම්මැලවීරගේ පළමුවන කියවීම් අත්දැකීම මෙයයි.

ශ්‍රී ලංකාවේ පහළ පාන්තිකයන් හෙවත් අඩු ආදායම් ලාභී, සමාජයට නොපෙනෙන මනුෂ්‍යය ජීවිතයන්ට ආලෝක ධාරාවක් එල්ලකරන බහුතරයක් කෙටිකතා හරහා දේශීය මිනිසාගේ විඥානය එළිදරව් කිරීමට සමත් වේ.

මෙම කුඩා නමුත් ගැඹුරු කෘතිය තුළ ඇති කෙටි වැකියක් හරහා එහි වටිනාකම පහත අයුරින් නිරීක්ෂණය කළ හැක.

"එක් වතාවක් පමණක් හදිසියේ ඇවිත් ගිය ඒ ගම එහි නැති බව ගමට හැරෙන හන්දියේදීම මට අවබෝධ විය. මා එදා දුටුවේ සිහිනියක් දැයි සිතෙන තරමට පරිසරය දැන් වෙනස්ය."

කෙටි කතාව - සිහින ඉසව්ව 

පිටුව - 84

No comments:

Post a Comment