Saturday, April 22, 2023

පියෙකුගෙන් ඔහුගේ දුවට යැවුණු ලිපි - ජවහර්ලාල් නේරු : Letters from a father to his daughter - Jawaharlal Nehru - ඉතිහාස සිහිවටන වල ආරම්භය - පරිවර්තනය : ඩබ්ලිව්. ඕ. ටී. ප්‍රනාන්දු

 


මෙම කුඩා ග්‍රන්ථය මා මිලදී ගත්තේ මා පාසල් යන සමයේදීය. (1997 - 2010) 

එකල නොකියවූ මෙම කෘතිය මා කියවුයේ 2022 වසරේදීය. එවිට මගේ වයස අවුරුදු 31 කි.

ලිපි 30ක් අඩංගු මෙම කුඩා ග්‍රන්ථය විශ්වයේ ආරම්භය, පෘථුවියේ ආරම්භය, මිනිසාගේ පරිණාමය හා මුල් කාලීන ශිෂ්ඨාචාරයන් පිලිබඳ කෙටි හැඳින්වීමක් ලිපි ඇසුරෙන් තම දියණියට ලබාදෙන ස්වභාවයක් දැකිය හැක. 

'ලෝක ඉතිහාස සිහිවටන' ග්‍රන්ථයට පෙර කියවිය යුතු ග්‍රන්ථයක් වන මෙම කෘතිය, කෘති පෙළෙහි මුලාරම්භය ලෙස හැඳින්විය හැක. 

No comments:

Post a Comment