Sunday, February 21, 2021

Amaraneeya Soldaduwan this dedena by Prasad Polwatte ( අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා - ප්‍රසාද් පොල්වත්ත ) : A great and valuable book

 


I posted on my Blogspot website in 2016 that the previous publication of this book is a very great and valuable book in Sinhala.

The link is shared below.

https://bookerreadsdaily.blogspot.com/2017/01/0-2016.html

The main reason for that Blogspot post is that the author of the book was my father, and also I liked how he structured the flow of information in the book with good intentions. The author being my father was a major bias that needs to be highlighted in this post as well.

The Parama Weera Vibhushanaya (PWV) award was only given to only 29 soldiers when this book was first published in 2016.

After the publication, 3 more soldiers were given the award.

This publication is the updated version with the stories of the new three soldiers. [Amaraneeya Soldaduwan this dedena by Prasad Polwatte ( අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා - ප්‍රසාද් පොල්වත්ත )]

The newly updated publication contains historic battles and wars of Sri Lanka with the modern political history of the country. The personal political ideology of my father is included in the book revealing some of his partialities to his ideology but this new set of information is a new paradigm to the readers.

Through this book, the author has managed to cover a niche area of the three-decades-long Sri Lankan civil war literature.


අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා - ප්‍රසාද් පොල්වත්ත / Amaraneeya Soldaduwan this dedena by Prasad Polwatte : ඉතාම උතුම් හා වටිනා පොතක්

 

මම මෙම පොත 2016 වසරේදී ඉතාම "උතුම් හා වටිනා / වැදගත් පොතක් " ලෙස මාගේ බ්ලොග් පිටුවේ සටහන් කළෙමි.

එයට අදාළ ඇමුණුම පහත දැක්වේ.

https://bookerreadsdaily.blogspot.com/2017/01/0-2016.html 

එම සටහනට හේතුව මෙම කෘතියේ කතුවරයා මාගේ පියා වීමත් ඒ හරහා මතුවන පක්ෂපාතිත්වය මෙන්ම කතුවරයා පොත ප්‍රකාශ කිරීම තුළ තිබුණු හොඳ අරමුණු හා එහි රැස්ව තිබු තොරතුරු වල පිළිවෙලත් ඉතා හොඳින් පැවතීම වැනි කරුණු නිසාය.

පරම වීර විභූෂණය යන සම්මානය මෙම කෘතියේ පළමු මුද්‍රණය සිදුවන විට ලබා දී තිබුනේ සොල්දාදුවන් 29 දෙනෙකුට පමණි.

නමුත් පසුව සොල්දාදුවන් තුන් දෙනෙකුට එම සම්මානය පිරිනැමීම සිදුකරන ලදී.

එයින් පසු සිදුවූ සොල්දාදුවන් සංඛ්‍යාව ඉහළ යාමන් පසු බිහිවූ කෘතියයි, අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා.

පෙර කෘතියේ නොපැවති ශ්‍රී ලංකාවේ පැවැති ඓතිහාසික සටන් සහ යුද්ධ ඇතුළත් වන මෙම නව මුද්‍රණය හරහා ලංකාවේ පැවැති දේශපාලනික ඉතිහාසයද කතුවරයාගේ එනම් මාගේ පියාගේ පෞද්ගලික හා දේශපාලනික දෘෂ්ටිවාදයට පක්ෂපාතිව සිදුවේ. නමුත් එම විවරණය ඉතාම වැදගත් තොරතුරු ඇතුළත් වන නව මානයක් විවරණය කරන තත්ත්වයකි.

කතුවරයා ශ්‍රී ලංකාවේ දශක තුනක සිවිල් යුධ සාහිත්‍යයේ හිස් තැනක් මෙම කෘතිය හරහා පිරවීමට සමත් වේ.