Tuesday, October 13, 2020

ප්‍රබන්ධයෙන් ශ්‍රී ලංකාවේ හරස්කඩක් : සිතුවමෙන් නෙරපූ කිඳුරෙක් - සුමුදු නිරාගී සෙනෙවිරත්න

 


සුමුදු නිරාගී සෙනවිරත්නගේ දෙවන කෙටිකථා සංග්‍රහය වන මෙහි අන්තර්ගතය තුළ ඇත්තේ කතා හතකි.

'ගිහින් එන්න කානිවල්' හි පැවති යථාර්තවාදී රීතිය අභිබවා යන මෙම කෙටිකතා සංග්‍රහය ශ්‍රී ලංකාවේ ගැමි සහ නාගරික ජන විඥානය ශ්‍රී ලංකාවේ මිත්‍යා විශ්වාස හා මිශ්‍ර කොට පාඨකයාට හෙළි කිරීමට දක්ෂ ලෙස සමත් වී ඇත.

පළමු කෙටිකතා සංග්‍රහය තරම් සාර්ථක නොවුවද දක්ෂ ලෙස භාෂාව හා කෙටිකතා ආකෘතිය හැසිරවීමට සමත් වී ඇත.


No comments:

Post a Comment