ඈන්තනි අර්. ෆේරිස් විසින් අරාබි බසින් ඉ0ග්‍රිසි බසට පෙරලු කෘතියේ සි0හල පරිවර්තනය බිදුනු පියාපත් සි0හල සාහිතය සහෘදයන්ට ගෙන එන්නේ ආනන්ද අමරසිරි ය.
කතුවරයාගේ "ඉසිවරයා" හා "උන්මත්තකයා" මෙන් ස0කිර්ණ සමාජ විශ්ලේශනයන්ගෙන් ඉවත්ව කතුවරයා අබ්යාන්තර මනුශ්යත්වයට හා බාහිර සමාජයට යථාර්තවදිව අවදානය යොමුකරන බවක් පෙනේ.
වියොව භාශාව හරහා ගෙන හෑර පාන අයුරු ඉතාම සුන්දරය.
ජිබ්‍රාන් "බිදුනු පියාපත්" හි නමෙහි උපත ගෑන කෙරෙන විස්තරය කරන පරිචෛඡදයදි තම මව ගේ ජීවිතය හා එහි බලපෑම ගෙන හෑර පායි.
කතුවරයාගේ කෘතියේදි නිර්මානිත කවියෙක් ගෑන කියවේ. ඔහු මෙම කතාවේ කතානායකයා වේ. කතුවරයගේ යොවුන් වියෙන් පසු කවියාගේ ජීවිතයේ ස0කිර්න හා දුක්බර කාලයක් ගෑන කියවේ.
කවියා ලොව දකින ආකාරයට මග පෙන්විමක් ලබා දෙයි.
එනම් එය ඉතාම සුන්දර මෙන්ම අසුන්දර විය හෑක.
මෙහිදි කතුවරයා ලෙබනනයේ ගත කල කාලයක් ගෙන කියවේ. ඓදවය හස්තය කියා පරිච්චෙදය හදුන්වන්නේ තම පියාගේ මිතුරකු වන ෆාරිස් ඉෆාන්ඩි කාරාමි හදුන්වා දිම නිසයි.
ෆාරිස් ඉෆාන්ඩිගේ දුව සමග සෙල්මා සමග කවියා ආදරයෙන් බෑදෙයි.
කතුවරයාගේ ආදරය හා මනුශයත්වය තුල පවත්නා බද්ධ වි ඈති ස්වබාවය ගෑන කතා කරයි.
පරිවර්තකයාට ජිබ්‍රාන්වාදය සි0හල පාඨකයන්ට එහි පෑවෑති ආරම්බක ප්‍රමිතියට බද්ද් වෙමින් රචනය කිරිම ඉතාම ස0කිර්ණ හා වෙහෙසකර කාර්යයක් විය යුතුයි.
මන්දයත් ඔහුගේ ඉන්දාජාලික භාශා භාවිතය ඔහුටම ආවෙනිකය. එය ඉතාම දක්ශ ලෙස සෑම පරිච්චේදයකම පෙනේ.
කතුවරයගේ කාව්යමය දෑස් කියවන්නාට නව ජිවයක් පන පොවයි.
මෙම පරිච්ච්දයේදිම සෙල්මාව බිශොප්වරයා ඉල්ලයි. කාලය පාවි යාමෙන් කුනාටුවක් මෙන් මෙම ආදරයට තහ0චි ලොකයෙන් එල්ල වේ.
ලෙබනනයේ පෑවෑති ආගමික ස0ස්කෘතිය හා එයට බද්ද වු තනි කාන්තවකගේ දුක්බර ඉරණම ගෙන පොතෙන් පෑහෑදිලි වේ. මෙය ඔහු මානසික හා පරිසරික වර්ණනය හරහා පෙන්වයි.
කවියාගේ සුන්දරව මෙන්ම දුක්බරව ගෙවු කාලය බාශාව, පරිසරය හා චරිත ස්වභාවයෙන් තුලින් වෙනස් වි ඈත.
කතාවේ සෙල්මාගේ පියා වන ෆාරිස් ඉෆාන්ඩිගේ මරණය ගෑන කියවේ.
සෙල්මාගේ තනිකමින් එමගින් තම හදවතට දෑනෙන වියොව හා වෙදනාව කවියා ඉතා ස0කිර්ණ ලෙස ඉහල යන අයුරු පෙන්වයි.
8 වෙනි පරිච්චේදය පොතේ හොදම පරිච්චේදයක් විය හෑක. කවියාගේ සමාජිය, දේශපාලනික හා ඉතිහාසය පිලිබදව ඈති දෑනුම මායාකාරි වශිවන භාශා බාවිතයකින් ගෑන හෑර පායි.
ඉතාම ස0කිර්ණ මෙන්ම ගෑඹුරු පරිච්චේදයකි.
කාතාව අවසාන පරිච්චේද වල "අවසාන හා සිතුවිලි" විශ්ල්ශ්නයන්හි ආගන්තුක රොගියා හා THE ENGLISH PATIENT හි ලක්ශන පෙනේ.
සෙල්මා හා කවියා අතර පවත්නා මිත්‍රතත්වය ප්‍රේමයට පෙරළි ඇත. එය ඉතාම ස0කීර්ණ මෙන්ම සමාජ සම්මතයන්ට පටහැනි තත්වයකි. එමනිසා එයට ලගාවීමට කාවියාට බොහෝ දෙවල් කරනු ඇත. නමුත් තම ගැබුරු මෙන්ම අව්‍යාජ ආදරය ක්‍රමයෙන් විවුර්ත වේ.
කාතාවේ අවසානය ඉතාම හැගිමබරයි.
මෙය "උම්මත්තකයා" පසුකර ජිබ්රාන්ගේ සාහිත්‍යධරයකු ලෙස පවත්නා හැකියව පෙන්වයි.