Friday, April 12, 2024

මල් කිණිත්තක පුරාවෘත්තය - Forget me not - මා අමතක කරන්න, එපා : Charitha Prawardhi Bandara / Chathuri Damayanthi : A public phenomenon

 


මා මෙම කෘතිය කියවුයේ නොවැම්බර් 12 වැනි දින 2023ය. එම සමයෙදී අතිශය ජනප්‍රිය වූ මෙම කෘතිය මා මිලදී ගත්තේ නැත. මාගේ කාර්යාලයේ ( බැංකුවේ ) සේවය කළ ලේකම්වරියකුගෙන් ඉල්ලගෙන කියෙව්වෙමි. එම මුද්‍රණයේ ඇතුළත වර්ණ මුද්‍රණ තිබුණු අතර පොතට සහයක් ලෙස 2024 අප්‍රේල් සරසවි වෙබ් අඩවියෙන් මෙය මිලදීගෙන ඇතුළත තිබුණේ කළු සුදු මුද්‍රණයක්ය. නමුත් Goodreads හි පැවති පිටු ගණන 224 නිසා මා එතරම් වෙනසක් නොවී ඇතැයි සිතමි.

මා වැනි මැදිවියට පාතබන අහුවෙන පොතක් කිසිදු ශානරිය වෙන්කිරිමකින් තොරව කියවන පොත් එකතුකරන පිස්සකුට මෙය නැවුම් කියවීම් අත්දැකීමක් විය. ( මාගේ වයස අවුරුදු තිස් තුනකි.) මා වැනි අධික ලෙස මානසික ආතතිය නිසා බැට කැමට ලක්ව වෘත්තීය ජීවිතය පවා අසාර්ථක කර ගත් පුද්ගලයකුට මෙය ඉතාමත් හොඳ කියවීම් අත්දැකීමක් විය.

මෙම බ්ලොග් පෝස්ටුව මෙම ග්‍රන්ථයට සහයෝගයක් ලෙස ලියා තබමි.

'Forget Me Not' was a public phenomenon in Sri Lanka. And it touches many modern trends in the world and analyses them in a simple manner which is a good thing for young readers.

I highly recommend this book for Sri Lankan Sinhalese book lovers. 

No comments:

Post a Comment