Monday, August 7, 2017

ජනකතා සමග ජනකතාවලට ප්‍රවේශයක් ලබාදෙන සාම්ප්‍රදයික ළමා කතා පෙල - යෞවන දේශයේ කතා හා අප්‍රකට ජනකතා හතරක් - කීර්ති වෑලිසරගේ



කීර්ති වෑලිසරගේ කතුවරයා නුතන ශ්‍රි ල0කික සාහිත්‍ය රසිකයන් අතර ප්‍රකට වන්නේ 2013 දි රචිත "කාල සර්ප" නම් නවකතාවෙන් "ස්වර්ණ පුස්තක" සම්මානය දිනු නිසාය.

මෙම ජනකතා පොතේ මුලිකව එන කතා හතරකි.

(01) යෞවණ දේශය

මෙම කථාව යෞවණ දේශයේ නම් නිර්මිත ලෝකයේන්  තම පිය රජ්ජුරුවන්ට ඇපල් හා වතුර ගෙන එන්නට ගිය පුත් කුමාරවරුන් තුන් දෙනා පිළිබද කතාවක් ඇතුලත් වේ.

(02) හරි කුමාර

පිය රජ්ජුරුවන් දඩුවමින් රටින් පිටුවහල් කෙරෙන ලද රාජ කුමාරයකු නපුරු සිංහයින් තුන් දෙනෙකු මරා රාජ කුමාරිකාවන් 3න් දෙනෙක් බේරාගෙන යලි රජවෙන ජනකතාවක් මෙයට ඇතුලත් වේ.

(03) හතර ම0 කුමාර

මෙම ජනකතාවේ රකුසු ලෙනේ තම මෑණියන් බේරාගත් නිර්භීත පුත් කුමාරවරුන් හතරදෙනාගේ වීරත්වය ඇතුලත් වේ.

(04) ගොළු කුමාරි

මෙම ජනකතාවේ රජුගේ පුරෝහිතගේ අණාවැකිය අනුව මත සිදුවූ තත්ත්වයක් නිසා දුකුමරිය නිසා කාකයන් බවට පත්වූ සහෝදර කුමාරයන් හත් දෙනා බේරාගන්නට අවුරුදු හතක් කථා නොකර සිටි කතාවක් වේ.

ඒවා සාම්ප්‍රදායිකව ඕනැම සිහළ රසිකයකුට කියවූ ජන කතා වෙනිය.

මේවා අදින් අඩ සියවසකට පෙරාතුව බස්නාහිර පළාතේ අගනුවරට නුදුරු කෝට්ටේ ප්‍රදේශයේ මුඛ පරම්පරාගතව පවතිනි.

මෙම කථා කතුවරයාට මතකයට අවධි කරදී ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු හේමපාල පෙරේරා වෙලිසරගේ මහතාය.

තවද මම සාහිත්‍ය රසිකයකු විදිහිට ඉතාමත් ඇල්මක් ඇතිවුයේ ජනකතා වලට කතුවරයා ලබා දී ඇති විමසුමක් බදු වූ විශ්ලේෂණය යි.   

කතුවරයාගේ ඇති විශිෂ්ට පසුවදනේදී ශ්‍රී ලාංකිය ජන කථා සංරක්ෂණය වී ලිඛිතව අනාගතය දක්වා පැවති ආකාරයත්, මුඛ පරම්පරාගතව පැමිණීමේදී කථා කීමේ භාෂා භාවිතයේදී විකාශනයත්, කතා වල වස්තු විෂයහි පරිණාමයත්, ජනකතාවලට ආගම මෙන්ම, ජනශ්‍රුතියේදී වූ බලපෑමත් ඉතා හොදීන් නිරුපණය වේ.

තවද කතුවරයාට අනුව  ජනකතාවල ඇති පහත ලක්ෂණ විශේෂයෙන් ඉස්මතු කරයි.

(01) සංකිරණ චරිත නිරුපනයක් නැත.
(02) කතා කලාවේ බොහෝ විට එකම සිදුවීම නැවත නැවත සිදුවේ.

A rejunivation for the Sri Lankan village folk tales to the modern local readers




Keerthi Welisarage's යෞවන දේශයේ කතා (Yauwana Deshaye Katha) is a modern retelling of the Sri Lankan village folk tales to the modern local readers. This was written in 2015.

Keerthi Welisarge is famous for his "Swarna Pusthaka award" winning novel "Kaala Sarpa (2013)". [The best Sri Lankan novel of the year]

This book contains usual Sri Lankan traditional folk tales.

These folk tales come from generation to generation orally for half a century in the city of Kotte, Western province close to the capital of Sri Jayawardanapura, Sri Lanka.

These folk tales were reminded to the author by his elder brother Hemapala Perera Welisarage.

As a fan of Sri Lankan literature the analysis on Sri Lankan village folk stories is outstanding, for it gives a deep analysis on the origins of folk tales and the socio-cultural impacts of them.