ඊ. ඩබ්ලිව්. අදිකාරම් යනු ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ මෙන්ම ඉතාම ඉහළ වෘත්තීය පසුබිමක් තිබුණු පැරණි අධ්‍යපන විශ්ලේෂකයෙකි.
ඔහු විසින් මෙම පිටු 15ක් වූ පොත මගින් ළමා හා ළදරු මනෝ විද්‍යාවට ප්‍රයෝගික හා කෙටි ප්‍රවේශයක් ඉතාම සංවේදී හා මානුෂිය භාෂා භාවිතයකින් කියවන්නාට ලබා දේ.
මෙය 1995 දී කරන ලද ප්රකාශනයක් වන අතර, 1976 දී ජනවාරි මස 01 දින "සිතිවිලි සමාජයේ" මෙහෙයවීමෙන් කොළොඹ සුදර්ශි ශාලාවේදී පවත්වන ලද කතාවක් ඇසුරෙන් මුද්‍රණය කරන ලදී.
මෙය තම දරුවාගේ කුඩා අවදියේ මානසික හා කායික සෞඛ්‍යය හි දියුණුව උදෙසා සිදු කරන ලද විශ්ලේෂණයක් වන අතර සැම නව දෙමව්පියකුම කියවිය යුතු පොතකි.
No comments:
Post a Comment