මෙය රුසියන් සාහිත්‍යයෙ එන සුන්දර කියවීම් අත්දෑකිමකි.
මම මෙය එක හුස්මට දවසින් කියෙව්වෙමි.
මා එතෑන් පටන් මෙම පොතට වශිවි සිටියෙමි. ඉතාම සුන්දර මෙන්ම ගෑඹුරු මානව සම්බ්න්දතා ඉතා ස0වේදිව කතුවරයා නිරුපනය කර ඈත.
මෙහි එන දුයිශෙන් ගේ චරිතය ඔබ තුල සදා කාලිකව රෑව්දෙනු ඈත.
එය ඉතාම සුන්දර මෙන්ම දුක්බර කතාවකි.
රුසියනු සාමාජයේ එන සහිත්‍යය හා බද්ද වු වීරත්වය ශරිරයට උණු ලේ පොම්ප කරයි. එය රුසියන් සාහිත්‍යයෙ එන අවෙනික ලක්ශනයකි. එසේ ඔබට හෑගෙන්නේ නෑත්නම් රුසියන් සහිත්‍යය නොකියවන්න.
ඉතාම මානවවාදි අත්දෑකිමක් අවශ්‍යනම් "ගුරු ගීතය" කදිම කෘතියකි.
No comments:
Post a Comment